Wednesday, 18 September 2013

If anyone saved a life, it would be as if he saved the whole humanity. (5:32)
කවරෙත් හෝ ජිවිතයක් බෙරාගනී නම් එය මානව සංගතියම බේරාගන්නා සමානයි  (අල්කු  3:32)
අල් කසීම් ශ්‍රී ලාංකීය සමාජසේවා  සුබසාදන සංගමය විසින් මෙහෙයවන මහ ලේ දන්දීමේ කදවුර
            පැවැත්වෙන දිනය 2013/09/27
            වෙලාව : උදෑසන  8.00 සිට සවස  4.00 දක්වා
            ස්ටානය : කිං සවුද් රොහල ඔනේස     King Saud Hospital Onaizah
අන් සගෝදර ජිවිතයක් ගැන සිතන ඔබ සියළුදෙනාගේ පැමිණිම ඉතා අගය තොට සලකමු.

ශ්‍රී .ලං.සු.සංගමය                                                                      විමසීම් : - අක්රම් 0508238704
ගරු ලේකම්
A.W.M.කුරායිස්  

0509185718

No comments:

Post a Comment